සාමාන්‍ය පෙළට A9ක් ගන්න
හරිම පාර
ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පුහුණුව, කාල කළමනාකරණය, තරඟකාරීත්වය ඇතුලු බොහෝ දේ සමගින් සමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න දැන් ඔබටත් පුළුවන්. - 10, 11 ශ්‍රේණි වල සිසුන් සඳහාමයි.
1,000+ සිසුන්ගේ විශ්වාසය
Grade 11 · Mathematics
Question 3 of 10
Solve for x: 3x² + 6x − 9 = 0
Advanced!
Level achieved
🔥 7 Day Streak
Keep going!
1,000+
Active Students
100+
Quizzes Completed
94%
Improved Scores
දරුවන්ගේ අදහස්
“Study Pro නිසා තමයි මම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියද්දි කාලය කළමනාකරණය කරගන්න පුරුදු වුනේ.”
Kavindi Perera
Grade 11, Colombo
“මම කොහොමත් Challenges වලට කැමතී. ඒක නිසා තමයි මම Leaderboard එකේ උඩටම එන්න Try කරන්නේ. මම මාරම ආසයි මේ Platform එකට”
Tharindu Silva
Grade 10, Kandy
“සතිපතා හම්බෙන Feedback Report එක සෑහෙන්න හොඳයි. මගේ අඩුපාඩු මටම හදාගන්න පුළුවන්.”
Amaya Fernando
Grade 11, Galle
ක්‍රියාත්මක වන ආකාරය
ආරම්භයේ ඉඳන් පන්තියේ පළවෙනියා වෙනකල් යන ගමන
සරල පියවර 4කින් දරුවාගේ O/L විභාග බර අඩු කරලා, ලේසියෙන්ම විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන්.
දරුවාගේ ගිණුම හදාගන්න
විනාඩියෙන් ලියාපදිංචි වෙලා දරුවාගේ ශ්‍රේණිය තෝරන්න. 9, 10, හෝ 11 ශ්‍රේණිවලට හරියටම ගැලපෙන විදිහට අපි ප්‍රශ්න මාලාව සකස් කරලා තියෙනවා.
විෂයයන් පුහුණු වෙමු
ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ O/L ප්‍රධාන විෂයයන් ඔක්කොම, විභාගෙදි වගේම නියමිත වෙලාවට අනුව පුහුණු වෙන්න දරුවාට අවස්ථාව තියෙනවා.
දරුවාගේ ප්‍රගතිය බලාගන්න
උත්තර ලියන විදිහ අනුව දරුවා ඉන්නේ ආරම්භක, මධ්‍යම හෝ ඉහළ මට්ටමේද කියලා අපි පෙන්වලා දෙනවා. ඒකෙන් දරුවාට මගහැරෙන තැන් ලේසියෙන්ම හඳුනාගන්න පුළුවන්.
ලංකාවෙන්ම ඉදිරියටම යමු
දිවයින පුරා ඉන්න දරුවන් එක්ක එකතු වෙලා තමන් ඉන්න තැන දැනගන්න. හැම සතියෙම අලුත් වෙන ශ්‍රේණිගත කිරීම් එක්ක දරුවාට තව තවත් ඉදිරියට යන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා.
Study Pro එක්ක කම්මැලි නෑ
Game එකක් Play කරනවා වගේ ඉගෙන ගන්න
දරුවන්ට කම්මැලි නොහිතෙන විදිහට, ආසාවෙන් වැඩ කරන්න එන්න හිතෙන්නේ මේ නිසයි.
Performance Levels
දරුවාගේ දක්ෂතාවය අනුව ඉන්න මට්ටම Beginner, Intermediate හෝ Advanced විදිහට අපි පෙන්වලා දෙනවා.
Weekly Leaderboard
දිවයිනේම ඉන්න දරුවන් එක්ක තරඟ කරලා සතිපතා Ranking අතරට එන්න පුළුවන් වගේම තමන් දක්ෂ හා දුර්වල විශයන් ගැන අවබෝධයක් ගන්න පුළුවන්.
Weekly Reports
දරුවාගේ දුර්වලතා සහ දක්ෂතා ගැන සම්පූර්ණ වාර්තාවක් හැම සතියේම බලාගන්න පුළුවන්. දරුවාට අවශ්‍ය මොන වගේ මඟපෙන්වීමක්ද කියලා තීරණය කරන්න දැන් හරිම ලේසියි.
ඉගෙන ගන්න තවත් දේ
දරුවාගේ සාර්ථකත්වයට අවශ්‍ය හැමදේම එකම තැනකින්
ප්‍රශ්න වලින් එහාට ගිය තවත් බොහෝ දේ ඉදිරියට
Quiz Practice
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විශයන්ට අදාලව නිර්මාණය කරන ලද අනුමාන ප්‍රශ්න වලින් සමන්විතයි. ශ්‍රේණියට අදාලව, නියමිත කාල රාමුව තුළ විභාග සඳහාම දරුවාව සූදානම් කරවනවා.
- සාමාන්‍ය පෙළ සියලු විශයන් ආවරණය කෙරෙනවා
- ප්‍රශ්නාවලි සඳහා නියමිත කාලයක් ලබා දෙනවා
- ප්‍රශ්නාවලිය අවසන් වූ සැනින්ම ප්‍රතිඵල ලබා දෙනවා
- දරුවාගේ තත්ත්වය අනුව සංකීර්ණභාවය අනුගත කරනවා.
Study Materials
සාමාන්‍ය පෙළ විභාගයේ විශයන්ට අදාළ සටහන් හා කෙටි සටහන් සියල්ල එකම තැනකින්.
- විශයන්ට අදාල සටහන් හා කෙටි සටහන්
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
- Download කළ හැකි PDFs
- විශය මාලාවේ මාතෘකා අනුව පෙළගැසීම
Video Lessons
පළපුරුදු ගුරුවරුන්ගෙන් විසින් උගන්වන පාඩම් මාලාවක් තුළින් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී සිදුකර ඇති වැරදි පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා.
- කෙටි වීඩියෝ පාඩම්
- ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
- සජීවී පන්ති පැවැත්වීම
- නැවත නැවත බැලීමේ හැකියාව
ඔබේ දරුවාටම විශේෂිතයි
දරුවාගේ ශ්‍රේණියට සහ මට්ටමට හරියටම ගැලපෙන මඟපෙන්වීම
හැම දරුවෙක්ම එක වගේ නෑ. ඒ නිසයි Study Pro අපි ඔබේ දරුවාගේ මට්ටමට ගැලපෙන ප්‍රශ්න ලබා දෙන්නේ. ඒ වගේම දරුවා අවධානය යොමුකළ යුතු විශය කරුණු ගැනත් අවබෝධයක් ලබා දෙනවා.
- විෂය නිර්දේශයට අනුකූල ප්‍රශ්න අන්තර්ගතයි
- දරුවාගේ ප්‍රගතිය අනුව ප්‍රශ්නවල මට්ටම හැඩගැසෙනවා
- විශයෙන් විශයට Performance Track කෙරෙනවා
- තමන්ගේ ශ්‍රේණියේම අනිත් දරුවන් සමග තරඟ කරන්න
සැබෑ ප්‍රතිඵල
අපේ දරුවන් ඇත්තටම ලබාගන්නා ජයග්‍රහණ
Study Pro නිර්මාණය කරලා තියෙන්නේ සාර්ථක ප්‍රතිඵලයක් දක්වා දරුවාව නිවැරදිම පාරෙන් අරන් යන්නයි.
Exam Readiness
Study Pro මඟපෙන්වීම යටතේ පිළිවෙලකට වැඩ කරන දරුවන්ට තමන්ගේ O/L විභාගය ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා වගේම අනිත් දරුවන්ට වඩා දෙගුණයක් වේගයෙන් සහ නිදහස් මනසකින් විභාගයට සූදානම් වෙනවා
Performance Improvement
Study Pro එක්ක එකතු වෙලා මුල් මාස තුන ඇතුළත, සාමාන්‍යයෙන් අපේ දරුවන්ගේ ලකුණු මට්ටම කලින්ට වඩා ඉතා වේගයෙන් ඉහළ යනවා
Progress Tracking
ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට, විෂයෙන් විෂයට දරුවා ඉන්න මට්ටම හරියටම එවලෙම බලාගන්න ඔයාලට පුළුවන්
මිල
සරල එකම සැලැස්ම
සියල්ල ඇතුළත් වේ. සැඟවුණු ගාස්තු නැත. ඕනෑ වෙලාවක අවලංගු කළ හැක.
- Unlimited quiz practice
- All O/L subjects included
- Performance levels & leaderboard
- Weekly performance reports
- Progress tracking dashboard
- Cancel anytime
බැඳීමක් නැත. ඕනෑ වෙලාවක අවලංගු කළ හැක.
Payment via bank transfer. Verified by admin within 24 hours.
සාමාන්‍ය පෙළට A9ක් ගන්න
ඔයාත් ලෑස්තියි ද?
සිසුන් දහසකට වැඩි පිරිසක් දැනටමත් එක්ව සිටින Study Pro සමග ඔබත් අදම නොමිලේම එකතු වන්න.
ණය කාඩ්පතක් අවශ්‍ය නැත · ඕනෑ වෙලාවක අවලංගු කළ හැක · LKR 990/මාසික